Monday, August 17, 2015

.NET Framework 2.0 (x86) බාගන්න

මොනව හරි දාන්න ගියාම windows වල නිතරම වද දෙනවා Dot.net 2.0 නෑ කියලා. මෙන්න ඔයත් බාගෙන කොම් එකට දාගන්නකෝ.
ad.fly ත්තපර 5ක් ඉවරන වෙනකම් ඉදලා skip add දෙන්න. එතකොට බාගන්න පුළුවන් හොදේ. 

බාගන්න Download

tuneup-utilities-2015

මෙන්න ඔයාලට තවත් නියම software එකක් ගෙනාවා. ඔබේ කොම් එකේ තිබෙන කරදරකාරී files අයින් කරලා ලස්සන කරලා දෙනවා වගේම වේගවත් කරලා දෙනවා. වැඩිය කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.
ad.fly ත්තපර 5ක් ඉවරන වෙනකම් ඉදලා skip add දෙන්න. එතකොට බාගන්න පුළුවන් හොදේ.
Download