Monday, August 17, 2015

මෙන්න සියලුම Drives එකම තැනින්

අපේ යාළුවො ගොඩක් දෙනෙක් මූන දෙන ප්‍රශ්නයක් තමයි computer එක format කර ගමන් Drives හොයන්න රට වටේ යන්න වෙනවා. හොයාගත්තත් අදාල CD/DVD සීරිලා තිබ්බොත් ලෝක අමාරුවක වැටෙන්නෙ. 

මේ කරදරෙන් නිදහස් වෙන්න මෙන්න තියනවා නියම භාණ්ඩයක්. හැබැයි මේක 4GB විතර තියනවා. නමුත් ඔයාගේ පරිගනකයට අවශ්‍ය සියළුම Drives මෙකෙන් ලබා ගන්නවා. දාලම බලන්නකෝ.

Ad.fly ත්තපර 5ක් ඉවරන වෙනකම් ඉදලා skip add දෙන්න. එතකොට බාගන්න පුළුවන් හොදේ.

බාගන්න මෙතනින්

No comments:

Post a Comment