Monday, August 17, 2015

IDM ඉක්මනින් films බාගන්න

IDM 6.23 Build 12 Serial Keyෆයිල් බාගන්න තියන හොඳම software අරගෙන ආවා. මෙය කවුරුත් දන්න Download manager වල නවතම සංස්කරණ. ඔයා භාවිතා කරන්නෙ firefox හෝ chrom නම් අනිවාර්යයෙන් extension කරන්න අමතක කරන්න එපා. 

ගොඩක් අය films බාගන්න කොට torrents එකෙන් බාන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ෆයිල් වල බයිට්ස් ගානත් වැඩි. ඔයාලගෙ Dataත් වැඩියෙන් කැපෙනවා. IDM වලින් ලේසි ක්‍රමයක් තියනවා. ඔයාට ඕන ෆිල්ම් එක online බලන්න. එතකොට player එකේ ඉහල කොනට බැලුන් එකක් එනවා. ඒක click කරලා ෆිල්ම් එක බාගන්න.

ad.fly ත්තපර 5ක් ඉවරන වෙනකම් ඉදලා skip add දෙන්න. එතකොට බාගන්න පුළුවන් හොදේ.

 එහෙනම් මෙතනින් බාගන්න

No comments:

Post a Comment